ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර කිහිපයක් විනාශ කළා – සිරියාව පවසයි.
සිරියාවට එල්ල කළ ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර ගණනාවක් විනාශ කිරීමට සිරියානු ගුවන් ආරක්ෂක අංශ සතු මිසයිල නාශක සමත්ව ඇති බව විදෙස්…
සිරියාවට එල්ල කළ ඊශ්‍රායල් මිසයිල ප්‍රහාර ගණනාවක් විනාශ කිරීමට සිරියානු ගුවන් ආරක්ෂක අංශ සතු මිසයිල නාශක සමත්ව ඇති බව විදෙස්…
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින සිරියානු කැරලි හමුදාව හා අයි.එස් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සදහා සිරියානු රජයේ…
සිරියාවේ සිවිල් යුද තත්වය නැවත වරක් උණුසුම්වන තත්වයක් දක්නට ලැබේ. රුසියානු ගුවන් හමුදා විසින් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ත්‍රස්ත ඉලක්ක වෙත…
අද දින සිරියාවේ ඩමස්කස් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රධාන ගුවන් හමුදා කදවුරක් වන මීසාග්හි හදිසි පිපිරීමකින් පසුව එහි අවි ගබඩාව විනාශවී…
සිරියානු අගනුවර ඩමස්කස්හි රොකට් ප්‍රහරයක් හේතුවෙන් 35ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා අැති බව විදෙස් වාර්තා පළ කරයි. මාසයක්…
පසුගිය ඉරිදා සිට සිරියාවේ නැගෙනහිර ගෞතා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි…