worker-protest

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක අරගලය තවදුරටත් ඉදිරියට !

සිය ඉල්ලීම් ලබාදීම තවදුරටත් ප්‍රමාදවන්නේ නම් විශ්වවිද්‍යාලවල ස්‌වෙච්ඡා කටයුතුවලින් ද ඉවත් වන බවට අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ පාලකයන්ට අනතුරු අඟවති.…

විකිරණ තාක්ෂණවේදිහු සංකේත වැඩ වර්ජනයක !

තම වෘත්තිය අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රධාන ඉල්ලීම් තුනක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට  දිවයින පුරා රජයේ රෝහල් වල  සංකේත වැඩවර්ජනයක…

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ වැඩවර්ජනයක !

සියලුම විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන්  15000ක් දින දෙකක වැඩ වර්ජනයක නිරතවන බව 'ලංකාවීව්ස්' ෙවත වාර්තා ෙව්. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති…

ජලසම්පාදනයේ සේවක ගැටලු නිසා දහවල් කාලයේ විරෝධතා!

පාලකයන් වෙත කොතරම් දැනුවත් කළද තමන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (02) දිනයේ දිවයින පුරා පැය හතරක…

මැතිවරණ දේශපාලනයෙන් බහුජන දේශපාලන අරගල යටපත් කිරීම වැළැක්විය යුතුය – සුමනසිරි ලියනගේ

මැතිවරණ කාලය තුල වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වය නවතා සිටිය යුතු බව අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ මැතිවරණ නිසා…

හම්බන්තොට වරාය සේවකයන් 438න් රැකියා හිමිවන්නේ 135කට පමණයි – මහින්ද සමරසිංහ

හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී රැකියා අහිමි කළ කම්කරුවන් 438 දෙනාගෙන් 135කට පමණක් 'සුදුසුකම් අනුව' වරාය අධිකාරියේ රැකියා ලබා දීමට තීරණය…

ජලසම්පාදන සේවකයෝ සටනට බසින බවට අාණ්ඩුවට අනතුරු අගවති !

තමන් වෙත පොරොන්දු වූ පරිදි නව වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කිරීම තවදුරටත් පමා වන්නේ නම්, දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන…

සංචාරක බෝට්ටු පදවන්නන් විරෝධතාවයක

මාදු ගඟේ සංචාරක බෝට්ටු පදවන්නන් අද(25) දින බලපිටිය පාලම අසලින් ගඟ හරස් කර විරෝධතාවයක නිරත විය. ගමන් වාරයක් සඳහා ලබා දෙන වැටුප…

ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරි ඉල්ලා අස්ව‍ෙයි !

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක දිලීප විජේසුන්දර වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ටෙලිකොම් සමාගමේ මෙම…

ටෙලිකොම් සේවකයෝ ආයතන ප්‍රධානියාට එරෙහිව කෑම පැයේ විරෝධතාවක !

සමූහ ප්‍රධාන විධායක නිලධාරි දිලිප විජේසුන්දරගේ අකාර්යක්ෂමතාව හා දුර්වල කළමනාකාරිත්වය නිසා ආයතනය ඇද වැටී ඇති අර්බුදකාරිත්වය විසදීමට නම් එම නිලධාරියා…

විශ්‍රාම වැටුපට අත නොතබනු! – නාරාහේන්පිට දැනුවත් කිරීම

රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමට එරෙහිව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් ඊයේ (10) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව…

උමා ඔය සේවකයන් වැඩ වර්ජනයක

නීති විරෝධී අන්දමින් සේවකයන් ඉවත් කිරීමට එරෙහිව උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රී ලාංකික කම්කරුවෝ අද වැඩවර්ජනයක් ආරම්භ කළහ. පසුගිය 06…