කටුනායක ATG සේවකයෝ වෘත්තීය සමිති දඩයමට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක් අරඹයි
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා…
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා…
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන ‘1000 ව්‍යාපාරය‘ විසින් ගෙවන්තලාවේ විරෝධතාව අද (3) සාර්ථකව පවත්වන…
දීර්ඝකාලයක් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවන් සම්බන්ධ යුක්තිය ඉටු නොකරීමෙන් උද්ගතව ඇති වැටුප් ගැටලු ඇතුළු ගැටලු සම්බන්ධව වහාම විසදුම් ඉල්ලා 'ඒකාබද්ධ…
ගුරු හා විදුහල්පති සේවාවන්ට අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවට පොලීසිය…
ගාල්ල නාකියාදෙනිය පිහිටුවා ඇති පාම් ඔයිල් වතුයායේ කම්කරුවෝ රු. 1000 අවම දෛනික වැටුපක් ඉල්ලා ගෙන යන අරගලයට එක් වෙමින් ගාල්ල…
ආයතනයේ සේවකයන්ගේ ලේ පරිත්‍යාග කිරීමේ කදවුරක් සංවිධානය කළ වෘත්තීය සමිති නායකයන් පස්දෙනකු සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව කටුනායක ආයෝජන කලාපයේ A.T.G…
හංගේරියාවේ බුඩාපෙස්ට් නු අගනගරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනතා විරෝධතාවය අද(17) වඩාත් ප්‍සංවිධානාත්මක ස්රූවපයක් ගෙන ඇත. වික්ටර් ඕබන්ගේ පාලනය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කළ …
ඇටම්පිටිය වතුකම්කරුවෝ අද(24) තමන්ට දෙන සොච්චම් වැටුප 1500 දක්වා වැඩිකරන ලෙස විරෝධතාවක් පැවැත්වූහ. වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ මෙම…
වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ සියලු සේවකයන් සහභාගි කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට 'සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය' තීරණය කර…
හලාවත, මාරවිල මූලික රෝහලේ කණිෂ්ට කාර්ය මණ්ඩලය අද(4) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර සේවක පිරිසක් මේ වන විට රෝහලේ…
දිගින් දිගටම තම ඉල්ලීම් ලබා ෙනාදෙමින් විසදුම් ලබාදීම තවදුරටත් කල්දැමීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් වහාම සටන් ක්‍රියාමාර්යගකට යන්න සිදුවන බව…
දිගින් දිගටම පාඩු ලබන 'ශ්‍රිලන්කන්' සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට එනම් ආයෝජකයන්ට භාරදෙන්නට සූදානම් වෙද්දී ඒ සදහා වන සැලසුම් තමන්ටද හෙළිකරන ලෙස…