தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මන්ත්‍රී විමලවීර දිසානායකගේ ජිප් රයේ ගැටී යතුරුපැදිකරුවකු මියයයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්ත්‍රී විමලවීර දිසානායකගේ ජිප් රයේ ගැටී යතුරුපැදිකරුවකු මියයයි !



අම්පාර උහන මාර්ගයේ අධික වේගයෙන් ගමන්ගත් විමලවීර දිසානායක දිසානායක මන්ත්‍රිවරයාගේ ජීප් රථය අද(29) උදෑසන යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.

කරන්ගාව නම් ස්ථානයේදී මෙම අනතුර සිදුවනවිට යතුරුපැදිය මෙන්ම අම්පාර දෙසට ගමන්ගත් ජීප් රිය අධික වේගයෙන් ගමන්කර ඇති බව පොලිසිය පවසයි. උහන ප්‍රදේශවාසියකු වන 36 හැවිරිදි යතුරුපැදිකරු මියගිය අතර ඔහුසමග ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල සහිතව රෝහල්ගතකර ඇත.