Posted on 02.16.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
2018 රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටය සදහා තොරාගත් නාට්‍ය පෙබරවාරි 15 වැනිදා සිට මරදාන ටවර් රගහලේ වේදිකා ගත කරනු ලබයි.
අවසන් වටයේ නාට්‍ය වේදිකාගතවන ආකාරය මෙසේය
කෙටි නාට්‍ය 16 – පෙබරවාරි 15 වනදා සිට 18 දක්වා සවස 5.30 ට මරදාන ටවර් රගහලේදී.
දීර්ඝ නාට්‍ය
සූකර අසපුව, චව්දරී, ඊගෝ නගරය, The Lover, මායා බන්ධන, දෙසීය තුන්සීය, හැම්ලට් සහ බැංකු වීරයා යන නාට්‍ය මෙසේ අවසන් වටයට තෝරාගෙන ඇත.
නාට්‍ය දර්ශන ප.ව. 6.30ට ආරම්භ වන අතර විශේෂ ප්‍රවේශ ගාස්තුව රු. 100.00කි.
