தமிழ்
English
Contact
Wednesday 28th February 2018    
අාණ්ඩුවට ඒන අය අැමතිකම් ගන්නේ නැතිලු - අැමති පුටු මාරුවකින් ජාම් බේරාගැනීමේ උත්සාහයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අාණ්ඩුවට ඒන අය අැමතිකම් ගන්නේ නැතිලු – අැමති පුටු මාරුවකින් ජාම් බේරාගැනීමේ උත්සාහයක් !



ජනාධිපතිවරයා විසින් අද(21) සිදුකරන බව කියනු ලැබූ කැබිනට් අැමති මණ්ඩල සංශෝධනය හෙට (22) දිනයේදී සිදුකරන්නට නිවමිත බව අාණ්ඩුවේ අාරංචි මාර්ග අනාවරණය කරයි.
මේ අතර අාණ්ඩුවට සහයෝගය පල කිරීමට කැමැති විපක්ෂ ම්නත්‍රීවරු අැමතිකම් භාර ෙනාගන්නා බව ප්‍රකාශ කරන නිසා ඒවැනි නව අැමතිකම් ලබාදීමක් අපේක්ෂා ෙනාකරන බව ඒම අාරංචි මාර්ග දක්වයි. ඒසේම හවුල් අාණ්ඩුවේ අැමතිධුරවල වෙනස්කම් එක්සත් ජාතික පක්ෂය හා ශ්රීම ලංකා නිදහස් පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුමට අනුකූලව සිදුවන්නට නියමිත බවද බෙදී පවතින විෂය පථයන්ගේ වෙනසක් මෙහිදී සිදු නොවන නමුත්, පවතින අමාත්යාං ශවල අමාත්යිධුර පමණක් ඒ ඒ පක්ෂ තුළම වෙනස් කෙරෙනු ඇති බවත් අනාවරණය විය. ඒහිදී ජනතාව අතර විරෝධයට හේතු වූ අැමතිවරුන් විසින් දරණ නීතිය හා සාමය, අධ්යාෙපන හා මහාමාර්ග, මුදල්, කෘෂිකර්ම, ධීවර හා ජලජ සම්පත්, විද්යාප හා තාක්ෂණ, ක්රීයඩා, යන විෂයන්ගේ අැමතිකම් මෙහිදී වෙනස් වීමට ඉඩ අැත.