ක්‍රීඩා පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Mon, 01 Jul 2019 09:41:01 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png ක්‍රීඩා පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 ලංකාව දකුණු අප්‍රිකා පිළට කඩුලු 9කින් පරාජය වේ! https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%85/ https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%85/#respond Sat, 29 Jun 2019 06:57:40 +0000 https://www.lankaviews.com/?p=38009 ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (28 ) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හුිරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය. 

The post ලංකාව දකුණු අප්‍රිකා පිළට කඩුලු 9කින් පරාජය වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (28 ) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හුිරදී පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පරාජයකට මුහුණ දුන්නේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය. 

The post ලංකාව දකුණු අප්‍රිකා පිළට කඩුලු 9කින් පරාජය වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b7%85/feed/ 0
ලංකා ක්‍රිකට් පිල, එංගලන්ත පිල ලකුණු 20කින් පරදවයි! https://www.lankaviews.com/lanka-cricket-team-defeats-england/ https://www.lankaviews.com/lanka-cricket-team-defeats-england/#respond Sat, 22 Jun 2019 03:15:02 +0000 https://www.lankaviews.com/?p=37780 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලංකාව සහ එංගලන්තය අතර ඊයේ(21) පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ලංකා කණ්ඩායම සමත් විය. සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් ලංකා කණ්ඩායම,  පන්දුවාර 47ක් තුළ ලකුණු 212කට එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවාලන්නට සමත් විය. කාසියේ වාසිය ලංකාවට හිමිවීමෙන් පසුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් […]

The post ලංකා ක්‍රිකට් පිල, එංගලන්ත පිල ලකුණු 20කින් පරදවයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලංකාව සහ එංගලන්තය අතර ඊයේ(21) පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ලංකා කණ්ඩායම සමත් විය.

සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් ලංකා කණ්ඩායම,  පන්දුවාර 47ක් තුළ ලකුණු 212කට එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවාලන්නට සමත් විය. කාසියේ වාසිය ලංකාවට හිමිවීමෙන් පසුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නායක දිමුත් සහ කුසල් පෙරේරා ඉනිම ආරම්භයේදීම දුර්වල වූහ. ලෝක කුසලාන තරගයට පළමුවරට සහභාගී වූ අවිශ්ක ප්‍රනාන්දු දර්ශනීය පිතිහරඹයකින් ලකුණු 49 ක් ලබාගන්නා ලදී. කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක්ද රැස් කළේය.

එංගලන්ත කණ්ඩායම පිටියට පැමිණි පසුව ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3යි, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.

The post ලංකා ක්‍රිකට් පිල, එංගලන්ත පිල ලකුණු 20කින් පරදවයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/lanka-cricket-team-defeats-england/feed/ 0
18න් පහළ බාලිකා ටෙනිස් ශූරතාවය සවිනිට! https://www.lankaviews.com/18%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%b6%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad/ Wed, 22 May 2019 17:02:00 +0000 https://www.lankaviews.com/?p=37267 ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගයේ දී සවිනි ජයසූරිය තරගය වට 6ට 4ක් ලෙස ජය ගනු ලැබීය. ඊයේ (21) කොළඹදී පැවැති තරගාවලියේ බාලිකා අවසන් තරගය ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණේ සවිනි ජයසූරිය සහ අලානා සෙනෙවිරත්න අතරයි. මේ දිනවල පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරනු ලබන […]

The post 18න් පහළ බාලිකා ටෙනිස් ශූරතාවය සවිනිට! appeared first on Lanka Views | Views of the truth.

]]>
ජාතික ටෙනිස් ශූරතා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලිකා අවසන් තරගයේ දී සවිනි ජයසූරිය තරගය වට 6ට 4ක් ලෙස ජය ගනු ලැබීය.

ඊයේ (21) කොළඹදී පැවැති තරගාවලියේ බාලිකා අවසන් තරගය ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණේ සවිනි ජයසූරිය සහ අලානා සෙනෙවිරත්න අතරයි.

මේ දිනවල පැවැත්වෙන ජාතික ටෙනිස් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරනු ලබන අතර වයස අවුරුදු 18න් පහල බාලක අවසන් තරගය සහ විවෘත කාන්තා හා පිරිමි අවසන් තරගය එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතය.

The post 18න් පහළ බාලිකා ටෙනිස් ශූරතාවය සවිනිට! appeared first on Lanka Views | Views of the truth.

]]>
ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි-මැරතන් ඇවිදීමේ තරග 23 https://www.lankaviews.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b7%90/ Mon, 20 May 2019 12:51:43 +0000 https://www.lankaviews.com/?p=37196 45 වැනි ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් මැයි 23 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කෙරෙන පාපැදි, මැරතන් සහ ඇවිදීමේ තරග මාලාව විවෘත තරග ඉසව් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ක්‍රීඩා උළෙලේ වසර 45 ක ඉතිහාසය තුළ එම තරග විවෘත තරග ඉසව් ලෙස පැවැත්වෙන්නේ පළමු වතාවටය. එක් පළාතකින් ක්‍රීඩකයන් 10 දෙනකු බැගින් හා ක්‍රිීඩිකාවන් හය දෙනකු […]

The post ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි-මැරතන් ඇවිදීමේ තරග 23 appeared first on Lanka Views | Views of the truth.

]]>
45 වැනි ජාතික ක්‍රීඩා උළෙල වෙනුවෙන් මැයි 23 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කෙරෙන පාපැදි, මැරතන් සහ ඇවිදීමේ තරග මාලාව විවෘත තරග ඉසව් ලෙස පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික ක්‍රීඩා උළෙලේ වසර 45 ක ඉතිහාසය තුළ එම තරග විවෘත තරග ඉසව් ලෙස පැවැත්වෙන්නේ පළමු වතාවටය. එක් පළාතකින් ක්‍රීඩකයන් 10 දෙනකු බැගින් හා ක්‍රිීඩිකාවන් හය දෙනකු බැගින් තෝරා ගැනීමට මෙතෙක් පැවති ක්‍රමවේදය නිසා පැන නැගුණු විෂමතා අවම කිරීම සඳහා විවෘත තරග පැවැත්වීමට තීරණය කර ඇත.

තරග පැවැත්වෙන ආකාරය මෙසේය

මැයි 23 – පාපැදි තරග – අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට
ආරම්භක වෙලාව තරගය දුර ප්‍රමාණය
පෙරවරු 9.00 රේසින් පිරිමි තරගය කිලෝ මීටර් 128
පස්වරු 3.00 රේසින් කාන්තා තරගය කිලෝ මීටර් 48
     
මැයි 24 – පාපැදි තරග – අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට
ආරම්භක වෙලාව තරගය දුර ප්‍රමාණය
පෙරවරු 6.00 ස්ටෑන්ඩඞ් – කාන්තා තරගය කිලෝ මීටර් 48
පෙරවරු 9.00 ස්ටෑන්ඩඞ් – පිරිමි තරගය කිලෝ මීටර් 128
     
මැයි 25 – ඇවිදීමේ තරග – අනුරාධපුරය ගුවන් තොටුපොළ පාරේ 7 වැනි කිලෝමීටර් කණුව අසල
ආරම්භක වෙලාව තරගය  
පෙරවරු 6.00 කාන්තා හා පිරිමි තරග  
     
මැයි 26 – මැරතන් තරග – අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය ඉදිරිපිට
ආරම්භක වෙලාව තරගය දුර ප්‍රමාණය
පෙරවරු 5.30 කාන්තා හා පිරිමි තරග  
 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා මලලක්‍රීඩා සංගමයේ අධීක්ෂණයෙන් අනුරාධපුරයේදී ඇවිදීම, මැරතන් හා පාපැදි තරග මාලාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එසේම ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතා සදහා ලබා දෙන ත්‍යාග මුදල් වැඩිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව රන් පදක්කම් ලාභියෙකුගේ ත්‍යාග මුදල රුපියල් 25,000 සිට 50,000 දක්වා සහ රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ගේ ත්‍යාග මුදලද ඉහළ දමා තිබේ.

The post ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි-මැරතන් ඇවිදීමේ තරග 23 appeared first on Lanka Views | Views of the truth.

]]>
ටයිගර් වුඩ්ස්ට වසර 11කින් ජයක්! https://www.lankaviews.com/%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b7%94%e0%b6%a9%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-11%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2/ Wed, 17 Apr 2019 08:45:33 +0000 https://www.lankaviews.com/?p=36348 ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙළේ තරඟාවලියක් ජය ගැනීමට ඊයේ(15) සමත් වූ බව වාර්තා වේ. අමෙරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ජය ගැනීමට 43 හැවිරිදි ටයිගර් වුඩ්ස් සමත් වූයේ 2008 අවසන් වරට ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරඟාවලියක් ජය ගැනීමෙන් පසුවය. දිගු කලකට පසුව ටයිගර් වුඩ්ස්   හිමිකරගත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් […]

The post ටයිගර් වුඩ්ස්ට වසර 11කින් ජයක්! appeared first on Lanka Views | Views of the truth.

]]>

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙළේ තරඟාවලියක් ජය ගැනීමට ඊයේ(15) සමත් වූ බව වාර්තා වේ.

අමෙරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ජය ගැනීමට 43 හැවිරිදි ටයිගර් වුඩ්ස් සමත් වූයේ 2008 අවසන් වරට ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරඟාවලියක් ජය ගැනීමෙන් පසුවය.


දිගු කලකට පසුව ටයිගර් වුඩ්ස්   හිමිකරගත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද සුබ පතා ඇති බව විදේස මාධ්‍ය වාර්තා කරයි.

The post ටයිගර් වුඩ්ස්ට වසර 11කින් ජයක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලෝක ප්‍රසිද්ධ පැරිස් මැරතන් තරගාවලියේ ජය ඉතියෝපියාවට! https://www.lankaviews.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%90%e0%b6%bb/ Wed, 17 Apr 2019 08:35:50 +0000 https://www.lankaviews.com/?p=36345 ලේකයේ ප්‍රධානතම මැරතන් ධාවන තරගයක් ලෙස සැළකෙන පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය. දුර ප්‍රමාණය කිලෝමීටර 42. 195ක්වන පැරිස් මැරතන් තරගයේ දුර ප්‍රමාණය පැය 2යි මිනිත්තු 7 යි තත්පර 5කින් නිම කරමින් ජයග්‍රහණය ඔහු දෙවැනි වරටද හිමිකරගත් බව වාර්තා විය. දෙවන ස්ථානය ඉතියෝපියාවේම අසේෆා මෙන්ගුස්ටා සහ තුන්වන ස්ථානය කේනායවේ පෝල් […]

The post ලෝක ප්‍රසිද්ධ පැරිස් මැරතන් තරගාවලියේ ජය ඉතියෝපියාවට! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලේකයේ ප්‍රධානතම මැරතන් ධාවන තරගයක් ලෙස සැළකෙන පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය.

දුර ප්‍රමාණය කිලෝමීටර 42. 195ක්වන පැරිස් මැරතන් තරගයේ දුර ප්‍රමාණය පැය 2යි මිනිත්තු 7 යි තත්පර 5කින් නිම කරමින් ජයග්‍රහණය ඔහු දෙවැනි වරටද හිමිකරගත් බව වාර්තා විය.

දෙවන ස්ථානය ඉතියෝපියාවේම අසේෆා මෙන්ගුස්ටා සහ තුන්වන ස්ථානය කේනායවේ පෝල් ලොන්යන්ග්ටා විසින් දිනාගනු ලැබිණි.

The post ලෝක ප්‍රසිද්ධ පැරිස් මැරතන් තරගාවලියේ ජය ඉතියෝපියාවට! appeared first on Lanka Views | Views of the truth.

]]>
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය ජයගනී! https://www.lankaviews.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Sat, 30 Mar 2019 17:12:11 +0000 https://www.lankaviews.com/?p=35995 ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙකම ජයගනිමින් තරගාවලිය ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය. පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 8 කින් ජයගැනීමට එංගලන්ත පිල සමත් වූ නිසා තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කාන්තා පිල සමත්ව තිබේ. පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ තරගයේ ප්‍රතමයෙන් පන්දුවට […]

The post එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය ජයගනී! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර
විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙකම ජයගනිමින් තරගාවලිය ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය.

පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 8 කින් ජයගැනීමට එංගලන්ත පිල සමත් වූ නිසා තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කාන්තා පිල සමත්ව තිබේ. පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 108ක් රැස් කර ගත්තේය.

 එහිදි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යා 24කි. එංගලන්තය වෙනුවෙන් කැත්‍රින් බ්‍රේන්ට් ලකුණු 31 ට දවා ගත් කඩුළු  සංඛ්‍යාව 2 කි. ලකුණු 109ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කාන්තා පිල පන්දුවර 13 යි පන්දු 5කදී කඩුළු 2 ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියේය.

The post එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය ජයගනී! appeared first on Lanka Views | Views of the truth.

]]>
පාපන්දු තරගයකදී එංගලන්ත ක‍්‍රීඩකයන්ට ජාතිවාදීහු අවමන් කරති! https://www.lankaviews.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ Tue, 26 Mar 2019 16:19:14 +0000 https://www.lankaviews.com/?p=35858 එංගලන්තය හා මොන්ටිනිග්‍රෝ කණ්ඩායම් අතර පැවති පාපන්දු තරගයකදී එංගලන්ත ක‍්‍රීඩකයන් වෙත ජාතිවාදී අවමන් කිරීම සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට එම තරගයට සහභාගි වූ දෙපාර්ශ්වයේ ක‍්‍රීඩකයෝ පවසති.යුරෝ 2020 පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මොන්ටිනිග්‍රෝ පරදවා එංගලන්තය 1-5 වශයෙන් ජය ලැබීය. එංගලන්ත කළමනාකරු ගැරත් සවුත්ගේට් පවසා ඇත්තේ තරගාවලිය අවස්ථාවේ අවමන් සහගත ප‍්‍රකාශ තමන්ට අසන්නට ලැබුණු බවය. එහෙත් […]

The post පාපන්දු තරගයකදී එංගලන්ත ක‍්‍රීඩකයන්ට ජාතිවාදීහු අවමන් කරති! appeared first on Lanka Views | Views of the truth.

]]>
එංගලන්තය හා මොන්ටිනිග්‍රෝ කණ්ඩායම් අතර පැවති පාපන්දු තරගයකදී එංගලන්ත ක‍්‍රීඩකයන් වෙත ජාතිවාදී අවමන් කිරීම සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට එම තරගයට සහභාගි වූ දෙපාර්ශ්වයේ ක‍්‍රීඩකයෝ පවසති.
යුරෝ 2020 පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මොන්ටිනිග්‍රෝ පරදවා එංගලන්තය 1-5 වශයෙන් ජය ලැබීය. එංගලන්ත කළමනාකරු ගැරත් සවුත්ගේට් පවසා ඇත්තේ තරගාවලිය අවස්ථාවේ අවමන් සහගත ප‍්‍රකාශ තමන්ට අසන්නට ලැබුණු බවය. එහෙත් මොන්ටිනිග්‍රෝ කළමනාකර ජුබිසා ටුම්බකෝවික් පවසා ඇත්තේ තමන්ට කිසිදු ජාතිවාදි ප‍්‍රකාශයක් අසන්නට නොලැබුණු බවය. ඩැනී රෝස් වෙත ජාතිවාදි අවමන් කරනු ලැබූ බව ක‍්‍රීඩා විස්තර ප‍්‍රචාරකයන්ද සිය විකාශන අතරතුර පෙන්වා දී ඇති අතර මෙම තත්වය ක‍්‍රීඩාවට කැළලක් ලෙස හදුන්වා දෙනු ලැබිණි.

අප‍්‍රිකානු සම්භවයක් ඇති එංගලන්ත ක‍්‍රීඩක රහීම් ස්ටර්ලින් සිය ගෝලයක් ජයග‍්‍රහණය කරමින් පෙන්වන ලද අභිනය ඔහු විසින් පසුව විස්තර කෙරුණේ ජාතිවාදින්ට පිළිතුරක් දෙන්නට තමන්ට අවශ්‍ය වූ බවය.

The post පාපන්දු තරගයකදී එංගලන්ත ක‍්‍රීඩකයන්ට ජාතිවාදීහු අවමන් කරති! appeared first on Lanka Views | Views of the truth.

]]>
ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී පිරිමි 4×400 කීර්තිය ගිලිහීයාමේ අවදානමක්! https://www.lankaviews.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c/ Tue, 26 Mar 2019 15:49:44 +0000 https://www.lankaviews.com/?p=35856 ලංකාව මේ දක්වා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 4×400 පිරිමි ඉසව්ව සඳහා හිමිකර තිබූ කීර්තිනාමය ඉදිරියේදී අහිමිවන තත්වයක් උද්ගතව තිබේ. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් සුගතදාස පිටියේදී පැවැති අවසන් තේරීම් තරගාවලියට අනුව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහාය දිවීමේ කණ්ඩායමක් යැවීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ. අප්‍රේල් මස 21 – 24 දක්වා ඩෝහා කටාර්හිදී […]

The post ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී පිරිමි 4×400 කීර්තිය ගිලිහීයාමේ අවදානමක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලංකාව මේ දක්වා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 4×400 පිරිමි ඉසව්ව සඳහා හිමිකර තිබූ කීර්තිනාමය ඉදිරියේදී අහිමිවන තත්වයක් උද්ගතව තිබේ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් සුගතදාස පිටියේදී පැවැති අවසන් තේරීම් තරගාවලියට අනුව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහාය දිවීමේ කණ්ඩායමක් යැවීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

අප්‍රේල් මස 21 – 24 දක්වා ඩෝහා කටාර්හිදී පැවැත්වෙන23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණ ඇතිව පැවැති ජාතික මලල ක්‍රීඩා අවසන් තේරීම් තරගාවලිය සංවිධානය කර තිබිණි. එම තරගාවලිය නිමාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනකු ආසියානු ශූරතා තරග පරිසාධන මට්ටමට පැමිණ තිබේ. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමත් 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තෝරා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.

The post ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී පිරිමි 4×400 කීර්තිය ගිලිහීයාමේ අවදානමක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
තුන්වැනි ආසියානු යොවුන් මළල ක්‍රිඩා තරගාවලියෙන් ලංකාවට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/ Sun, 17 Mar 2019 11:27:18 +0000 https://www.lankaviews.com/?p=35604 හොංකොං හිදී අද (17) නිමාවට පත්වූ තුන්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී. ලංකා ක්‍රිඩකයෝ මිශ්‍ර සහය (මීටර 1000 – පිරිමි) ඉසව්වේ රිදී පදක්කම ලබාගත් අතර මීටර 400 (පිරිමි) ඉසව්වේ සිට මෙතෙක් හොඳම දක්‍ෂතාවය පළ කළ නවිෂ්ක සන්දීෂ් තත්පර 48.26 කට රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.එසේම […]

The post තුන්වැනි ආසියානු යොවුන් මළල ක්‍රිඩා තරගාවලියෙන් ලංකාවට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් appeared first on Lanka Views | Views of the truth.

]]>
හොංකොං හිදී අද (17) නිමාවට පත්වූ තුන්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.

ලංකා ක්‍රිඩකයෝ මිශ්‍ර සහය (මීටර 1000 – පිරිමි) ඉසව්වේ රිදී පදක්කම ලබාගත් අතර මීටර 400 (පිරිමි) ඉසව්වේ සිට මෙතෙක් හොඳම දක්‍ෂතාවය පළ කළ නවිෂ්ක සන්දීෂ් තත්පර 48.26 කට රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.එසේම ඔහු මෙවර ආසියානු යොවුන් තරගාවලියේ වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකාව දිනා ගත් මීටර 100×4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ දක්ෂතා හේතුවෙනි. හිරුෂ හෂාන් (මීටර 100), මලින්ද පෙරේරා (මීටර 200) හා ඉසුරු අබේවර්ධන (මීටර 100) පිළිවෙලින් එහි අනෙක් අදියර තුන නිමාවට පත් කළ ක්‍රීඩකයෝ වූහ.


මීටර 400  කඩුලු පැන දිවීමේ කන්තා ඉසව්වේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා මහනුවර විහාරමහාදේවි බාලිකාවේ අමේසා හෙට්ටිආරච්චි විනාඩි 1 තත්පර 1.42කට ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තාය. මීටර 200 කාන්තා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ සදීපා හෙන්ඩර්සන් (තත්පර 24.98) පස්වැනි ස්ථානයට පත්වූවාය. මීටර 800 ක්‍රීඩිකා ෂානිකා ලක්‍ෂානි (විනාඩි 2 තත්ත්පර 14.25) සිව්වැනි ස්ථානයටද පත්විය.

The post තුන්වැනි ආසියානු යොවුන් මළල ක්‍රිඩා තරගාවලියෙන් ලංකාවට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් appeared first on Lanka Views | Views of the truth.

]]>