Posted on 02.02.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තැපැල් චංදය භාවිතා නොකරන සියළුම අයදුම් කරුවන්ගෙන් රුපියල් 750ක මුදළක් අය කර ගන්නා බවත් ඒ සදහා නිදහසට කරුනු විමසන බවත් මැතිවරන කොමිසමේ සභහපති මහින්ද දේශප‍්‍රිය එම කොමිසමේ පැවති මධ්‍ය සකච්ාවකදි පැවසීය.
මෙම ප‍්‍රකාශය තැපැල් චංද අවසාන දිනයේ සිදු කිරිම තුලින් දැඩි බලපෑමකි චංද දායකයාට සිදුකර ඇත.
චංදය දැමිම හෝ නොදැමීම චංද දායකයා සතු පූර්ණ අයිතියක් වන අතර ඒ සදහා අවශ්‍ය පිරි වැය දැරිම රජ්‍ය සතු වගකීමකි.
චංදය දැමීම,නොදැමීම සදහා කිසිදු ආකරයේ බලපෑමක් සි¥ කළ නොහැකි අතර මහින්ද දේශප‍්‍රියගේ මෙම ප‍්‍රකාශය තුලින් චන්ද දායකයාගේ මූලික අයිතිවාසිකමක් කඩවී ඇත