Posted on 12.13.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නව පරපුරේ කවියකු ලෙස මහත් පැසසුම් හා විචාරක අවධානය දිනාගත් ඉන්දික ගුණවර්ධන හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් විය.
හිතේ කෙටූ ටැටූ අැතුළු කාව්‍ය සංග්‍රහයෙන් මහත් රසික සහෘද අැගයුමට ලක් වූ ඉන්දික විසින්’සුළි මැද පිපි තඹර’ ලෙස තම කුළුදුල් නවකතාව පාඨක සහෘදයන් වෙත තිලිණ කළ අතර දකුණු මායිමේ, නිර්නාමික ඝාතකයා, නිදි කුමරියන්ගේ නිවහන, පීඩිතයෝ, සිසිරයේ දිගු රැයක, අවන්හල් බළල්ලු යන පරිවර්තන තුළි න්ද ඔහු සහෘදයන්ගේ අවධානයට ලක් විය.