Posted on 02.04.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
රිවිහාර පින්නදුවගේ ‘අධිපීඩන මල්වැස්ස යටින්’ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම පෙබරවාරි 11 වැනිදා ප.ව. 3.00ට කොළඹ, ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැත්වේ.
සුදර්ශන සමරවීර, නලින්ද සංජීව ලියනගේ සහ පුබුදු ජයගොඩ විසින් මෙම අවස්ථාවට අදහස් දක්වමින් දායකත්වය ලබා දීමට නියමිතය.
‘අධිපීඩන මල් වැස්ස යටින්’ නමින් එදිනට ජනගත කරනු ලබන්නේ ලේඛකයා විසින් කලක් පුවත්පත් හා අන්තර්ජාලයට ලියනු ලැබූ කවි අතුරින් තෝරාගත් එකතුවකි. ඒ අතුරින් ගීතයට නැගුන නිර්මාන ඉදිරිපත් කිරීමද එදින සිදුවේ.