Posted on 12.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිෙස්න සහ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනු බවට ෙද්ශපාලන අාරංචි මාර්ග සදහන් කරයි.
ඒ්කාබද්ධ විපක්ෂය දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා අැතුළු අාණ්ඩුව පිහිටුවන්නට දායක වූ ශ්‍රි ලනිප කණ්ඩායමට අභියෝගයක් ෙලස පවත්වාගෙන යන්නට ෙපාදුජන ෙපරමුණ පිහිටුවීෙමන් පසුව ෙෙමත්‍රිපාල සිරිෙස්න ජනාධිපතිවරයා ඒම පක්ෂෙය් නායකයකු ෙලස බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කළ පළමු අවස්ථාව ෙමය බව සදහන් ෙව්. විශේෂයෙන් පළාත්පාලන මැතිවරණයට ෙපාෙෙහාට්ටුව ලකුණ යටෙත් තරග කරන්නට ශ්‍රීලංකා නිදහස් පක්ෂෙය් අැතැම් ෙද්ශපාලකයන් කතාකරමින් සිටියදී ෙමවැනි හමුවක් පැවතීම ෙද්ශපාලන වැදගත්කමක් දරයි. ජනාධිපතිවරයා විසින් ඒ්කාබද්ධ විපක්ෂය නැවත ලංකරගැනීමට බැසිල් රාජපක්ෂ සමග කිසියම් ඒකගතා අැතිකර ගනු අැතැයි කාලයක් අපේක්ෂා පළ කෙරිණි. රාජපක්ෂවරුන්ට ඒරෙහි විවිධ දූෂන ෙචා්දනාවලදී අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම්වලට ජනාධිපතිවරයා ඒකග ෙනාවූ බව ප්‍රකට කරුණකි. ෙද්ශපාලන වශයෙන් අනතුරුදායක තත්වයකට අැද වැෙටනවාට වඩා ඒ්කාබද්ධ විපක්ෂය සමග යම් සබදතාවක් පවත්වාෙගන යාමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර අැත.
මැදෙගාඩ අභයතිස්ස හිමිගේ මැදිහත්විමෙන් ෙමවැනි සාකච්චාවක් පවත්වන්නට ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඒකග වී අැති අතර දැනටමත් දුරකථනෙයන් මේ සම්බන්ධ මූලික ඒකගතාවන්ට ඒළඹ අැති බව අපගේ දේශපාලන අාරංචි මාර්ග හෙළිකරයි