தமிழ்
English
Contact
Saturday 17th February 2018    
පළාත්පාලන මැතිවරණයෙන් පසුව අාණ්ඩු බලයේ වෙනසක්? - මෙෙත්‍රි අවසන් රැලියේ ඉගි කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන මැතිවරණයෙන් පසුව අාණ්ඩු බලයේ වෙනසක්? – මෙෙත්‍රි අවසන් රැලියේ ඉගි කරයි



පළාත්පාලන මැතිවරණයෙන් පසු දූෂිතයන් සමග පාලන කටයුතු ගෙනයාමට සූදානම් නැති බව පවසමින් ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන විසින් ඒක්සත් ජාතික පක්ෂයට රතු ඒළියක් ලබා දී අැත.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වාර්තාව පදනම් කරගෙන මැතිවරණ ව්‍යාපාරය තුල ඒක්සත් ජාතික පක්ෂයට චෝදනා ඒල්ල කෙරුනු අතර මැතිවරණය ඉලක්ක කරමින් ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රවි කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැනද හෙළි දරව් ෙවමි් තිබේ.

ඊයේ (07) ෙපාළොන්නරුවේ පැවති ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිෙය්දී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්ේ රට ඉදිරියට ගෙන යාමට හොරු සහ වංචනිකයන් සමග ඒක්වන්නට තමන් සූදානම් නැති බවයි. ඒහෙත් ඔහු බැදුම්කර වංචාව සම්බන්ධ විමර්ශනයක් කරන්නට වසර ගණනක් ප්‍රමාද කිරීමට හේතු දක්වමින් ෙචා්දනා නැගීය. රාජපක්ෂ අාණ්ඩුවේ වංචනිකයන් අාරක්ෂා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි බලය තමන්ට හිමිකරගන්නට ජාතිකවාදි ෙපනුමක් ගන්නට ජනාධිපතිවරයා උත්සාහ කරන බව පසුගිය සිදුවීම් වලින් පෙනී යයි.