Posted on 08.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය සිකුරාදා (25) මුම්බායි පොලිස් අපරාධ අංශය විසින් ලංකා ඉන්දිය ඒක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී ඔට්ටු අැල්ලීමේ ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරග ඔට්ටුකරුවන් පාකිස්තානයේ අහමදාබාද්, දිල්ලි සහ ඩුබායි සිට සිය ජාවාරම් ක්‍රියාත්මක කරන බවට මුම්බායි පොලිසියට තොරතුරු ලැබී තිබේ. ලංකාව සහ ඉන්දියාව අතර ඒක්දින ජාත්‍යන්තර තරග මාලාව පසුගගිය අගෝස්තු 20 වැනිදා අාරම්භ වූ අතර අත්අඩංගුවට පත්වූවන් මේ දක්වා පැවති තරග සම්බන්ධයෙන් ඔට්ටු අැල්ලීමේ ෙයදුණු බවට සාකෂ්‍ය ලැබී තිබේ. දේපළ වෙළදාම් සමාගමක මුවාවෙන් ඔවුන් විසින් වානිජ ගොඩනැගිල්ලක පවත්වාෙගන ජාවාරම් මධ්‍යස්ථානයේ තිබී ලැප්ටොප් දෙකක්, ජංගම දුරකථන 13ක්, ඔට්ටුකරුවන්ගේ තොර.ුරු සහිත දිනපොතක් සහ ෙවනත් උපාංග ෙපාලිසිය විසින් අත්අඩංගුවට ගෙන අැත. ඉන්දියානු සූදු පනත යටතේ ඔවුන්ට ෙචා්දනා නැගීමට මුම්බායි ෙපාලිසිය විමර්ශන මෙහෙයවන බව ඉන්දිය පුවත් සේවා වාර්තා කර තිබිණි.