Posted on 02.04.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වත්මන් පාලනයේ මෑත කාලසීමාව තුල ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල කටයුතු විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අාණ්ඩුව විසිනි නම් කර අැත.
ඒ් අනුව මහින්ද රාජපක්ෂ පාලනෙය් 2006 ජනවාරි 1 වැනිදා සිට හවුල් අාණ්ඩුෙව් පාලනය 2018 ජනවාරි 31 දක්වා කාලය තුළ ‘ශ්‍රීලන්කන්’ ගුවන් සමාගම ඊට අනුබද්ධ ශ්‍රි ලන්කන් කේටරින් සමාගම සහ ‘මිහින් ලංකා’ සමාගම සම්බන්ධ මෙම විමර්ශනය සිදු කෙරේ. ඉතාමක් ඉක්මනින් විමර්ශන කටයුතු අවසන් කරන ෙලසද පළාත්පාලන මැතිවරණයට පෙරාතුව ඒහි අවම මට්ටමේ වාර්තාවක් අවශ්‍ය බවටද උපෙදස් ලබා දී අැක.