தமிழ்
English
Contact
Saturday 24th March 2018    
අගමැතිට ඒරෙහි විශ්වාසභංගයට අත්සන් 32ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැතිට ඒරෙහි විශ්වාසභංගයට අත්සන් 32ක්



මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් හවුල් අාණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට ඒරෙහිව ගෙන අා විශ්වාසභංගයට මන්ත්‍රිවරු 32ක් අත්සන් කර අැතැයි වාර්තා වේ.

ෙචා්දනා 14ක් සහිකව ඉදිරිපත් කළ  මෙම විශ්වාසභංගයේ  චෝදනා 12ක්ම බැදුම්කර ගනුදෙනුවේ අක්‍රමිකතා සම්බන්ධයෙනි.  තෙල්දෙනිය ප්‍රදේශයේ ජාතිවාදී ගැටුම් සම්බන්ධ ෙචා්දනාවක්ද ඒහි අඩංගුය.