ඉම්රාන් ඛාන් පකිස්ථාන අගමැතිධූරයට පත්වීමෙන් පසුව කරන ලද පළමු විදෙස් සංචාරය සදහා සෞදි අරාබිය තෝරාගෙන තිබේ.
ඊයේ සෞදි ආරබියට ගිය පකිස්ථාන අගමැතිවරයා ඇතුළු විදේශ ඇමැති වානිඡ කටයුතු ඇමැති හා ජනමාධය ඇමැතිවරය හා අගමැතිවරයාගේ ආර්ථික කටයුතු පිළබදව ප්‍රධානියාද වන බව වාර්තාවේ.
ඊයේ දිනයේ සෞදි අරාබියේ රජුවන සල්මන් අබ්දුල්ලා බින් අසීෂ් හමුව ඇති බව වාර්තාවේ.
දෙරට අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර දිගු කලක සිට පැවැති සම්බන්ධතාවලට දෙරටේම පවතින අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විසින් බාධා පැමින ඇති බව අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සෞදියේ ඔටුන්න හිමිවීමට නියමිතව ඇති මොහොමඩ් බින් සල්මන්ද පකිස්තාන අගමැතිවරයා හමුව ඇති බව වාර්තාවේ.
සෞදි රජුට පාකිස්ථානයේ සංචාරයකට පැමිණෙන්නැයිද අගමැති ඉම්රාන් ඛාන් ආරාධනා කර ඇති බව වාර්තාවේ.