අන්තවාදී ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 359ක්

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූ 500ට ආසන්න පිරිසක් සිටින බවද මීට පෙර වාර්තා විය.

Sithara Sajeewani :