අර්බුදයට හේතුව කථානායක – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මේ වනවිට පාර්ලිමේන්තුවේ ගැටුම් ඇතිවන මට්ටමෙන් වියවුලක් ඇතිවන්නට හේතුව කථානායකවරයාගේ ක්‍රියාකලාපය බව ශ්‍රි ලංකා නිදහස් පක්සයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
අද(17) සවස මහනුවර සිය නිවසේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රිල.නි.ප. මහලේකම්වරයා මේ බව පවසා ඇත.

Chandana Sirimalwatte :