தமிழ்
English
Contact
Friday 3rd May 2019    
අහිමි කළ අධ්‍යාපන අයිතින් ඉල්ලා පාසල් දරුවෝ පාරට බසිති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අහිමි කළ අධ්‍යාපන අයිතින් ඉල්ලා පාසල් දරුවෝ පාරට බසිති!



දිවයිනේ පාසල් ගනනාවක දරුවන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සහ අසාධාරනකම් නිසා පාසල් ආරම්භක වයසේ දරුවන්ට පීඩාකාරී අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුව ඇත.

විශේෂයෙන් ජනප්‍රිය පාසලක් ආසන්නයේ පදිංචිව සිටීම දරුවන්ට එම දරුවන්ට පාසලට යාමට බාධාවක් වී ඇත. මේවනවිට ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාව ඇතුළු ජනප්‍රිය පාසල් කිහිපයක ඉදිරිපස පාසල් දරුවන්ගේ හා මව්පියන්ගේ විරෝධතා අට්ටාල තුළ මෙම විරෝධය පැවතියක අධ්‍යාපන බලධාරිහු නිහඩව සිටිති.

පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ. දෙවැන්න තන්තිරිමලේ තම්බියාව ප්‍රාථමික විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වීමට වරම් නොලද දරුවන් පාසල ඇතුළත් කර නොගැනීම නිසා මෙසේ විරෝධතා දැක්වූහ.