Posted on 08.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික කාරණාවක් මුල්කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත් අවශ්‍ය අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බවත් ඉරාජ් වීරරත්න ඇමති නාමල් රාජපක්ෂ වෙත යොමුකළ ලිපියක දැක්වේ.