Posted on 01.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
එළඹෙන 25 වනදා සිට සෞඛ්ය මාර්ගෝපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය ජී එල් පීරිස් ප්රකාශ කර තිබේ.
උපකාරක පංති ආරම්භ කිරීමට අදාළ සෞඛ්ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවද ඔහු පවසා ඇත.