தமிழ்
English
Contact
Monday 6th May 2019    
උවිදු විජේවීර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති ධුරයකට පත්වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උවිදු විජේවීර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති ධුරයකට පත්වේ!



ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ ආරම්භක නායක රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිදු විජේවීර රුසියාවේ යුරල් ප්‍රාන්තයේ විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට තේරී පත්වී ඇත.

ඔහු මෙම ධුරයට තේරී පත්ව ඇත්තේ විශ්ව විද්‍යාල 10ක ඉගෙන ගන්නා ලෝකයේ රටවල් 53 ක සිසුන් අතරින් බව අපගේ පුවත් මූලාශ්‍ර සදහක්තර ඇත. උවිදු විජේවීර, මේ වන විට ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යාපනය ලබමින් සිටී.