Posted on 02.24.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩ නගන නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් නිර්මාණය කර නොමැති බව මහින්ද රාජපක්ෂ පවසයි.
එසේම ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම පැවසුවේ දැනට පවතින ලාංඡනයෙන් බැහැරව නව පොදු ලකුණක් යටතේ නව සන්ධානයක් ගොඩනැගීමට අදහසක් නොමැති බවයි.
ඒ සඳහා දෙපාර්ශවය අතර පවතී සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර පළමුව මූලික එකඟතාවයක් ඇතිකරගත යුතු බවට තීරණය වූ බවද ඔහු පවසයි.