Posted on 10.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රාජ්ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කිහිපදෙනකු විසින් කරන ලදැයි කියන ප්රකාශවලට එරෙහිව අද (25 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.
2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමා සහ වෙනත් අය විසින් සිදුකර ඇති චෝදනා පදනම් කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇත.