මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙස අමෙරිකන් සිනමාකරු පීටර් ෆරෙලිගේ “Green Book” චිත්‍රපටය සම්මාන ලබා ඇත..
හොඳම වාර්තා සිනමාපටය – Free Solo
හොඳම විදෙස් භාෂිත සිනමාපටය – Roma- Mexico
හොඳම ත්‍රිමාණ සිනමාපටය – Spider-Man: Into the Spider-Verse
හොඳම ත්‍රිමාණ කෙටි චිත්‍රපටය – Bao
විශිෂ්ටතම අධ්‍යක්ෂණය – Roma – අල්ෆොන්සෝ කෙරෝන්
විශිෂ්ටතම රංග ශිල්පි – Bohemian Rhapsody – රමී මලික්
විශිෂ්ටතම රංග ශිල්පිනි – The Favourite – ඔලිවියා කොල්මන්
හොඳම සහාය රංග ශිල්පි – Green Book – Mahershala Ali
හොඳම සහාය රංග ශිල්පිනි – If Beale Street Could Talk – රෙජිනා කින්
විශිෂ්ටතම ගීතය – A Star is Born – Shallow
විශිෂ්ටතම අනුවර්තිත තිරපිටපත BlacKkKlansman – වින් විල්මොට්, ස්පයික් ලී, චාලි වොච්ටෙල්, ඩේවිඩ් රැබිනෝවිට්ස්
විශිෂ්ටතම මුල් තිරපිටපත – Green Book – පීටර් ෆෙරලි, නික් වලලොන්ගා, බ්‍රයන් කියුරි
හොඳම කැමරා අධ්‍යක්ෂණය – Roma – අල්ෆොන්සෝ කෙරෝන්
හොඳම දෘශ්‍ය ප්‍රයෝග – First Man
හොඳම ඇඳුම් නිර්මාණය – Black Panther – රුත් E කාතේ
හොඳම සංස්කරණය – Bohemian Rhapsody – ජෝන් ඔට්මාන්
හොඳම නිෂ්පාදන සැලසුම – Black Panther – ජේ R හාට් සහ හැනා බිච්ලර්
හොඳම හඬ සංස්කරණය – Bohemian Rhapsody – නිනා හාට්ර්ස්ටෝන් සහ ජෝන් වෝහර්ස්ට්
හොඳම වේශ නිරූපනය – Vice – ග්‍රෙග් කැනොම්, කේට් බිස්කෝ සහ පැට්‍රිෂියා ල’මේ