Posted on 08.07.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත් කලණ ගුණසේකර විසින් රචිත කාව්‍ය ග්‍රන්ථය, ‘මූසිලය“ අගෝස්තු 10 වැනි සිකුරාදා සවස 06.00ට නුගේගොඩ, විජේරාම ආසන්නයේ පිහිටි රෝයල් තැප්‍රොබේනියන් හෝටලයේදී ජනගත කෙරේ.
‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ ප‍්‍රියන්ත මහඋල්පතගම භූමිකාවෙන් ජනප්‍රියත්වයට පත් ඔහු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නළුවෙක්; තිර රචකයෙක්; කෙටි චිත‍්‍රපටකරුවෙක්; වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකුද වේ.