தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
'සටනින් සටන' ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සටනින් සටන’ ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29



මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න විසින් ලියු ජවිපෙ 2වැනි කැරැල්ල කෘතියේ 2වැනි කාණ්ඩය වන ‘සටනින් සටන’ ග්‍රන්ථය අප්‍රේල් 29 දා පස්වරු 3.00 කොළඹ 5 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි ජනගත වේ.

මිල රු 2500ක් වන මෙම කෘතිය ඒදිනට රු 2000කට අලෙවි කිරීමට තීරණය කර ඇත.