Posted on 12.05.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ලසන්ත ද සිල්වාගේ කාව්‍ය නිර්මාණ රැගත් ‘තුනී තුරුපත් මත ගැඹුරු ඉරි‘ කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 6 සවස 2.30ට කොළඹ 5, නාරාහේන්පිට, කිරුළ පාරේ අංක 96හි, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ජනගත වේ.