தமிழ்
English
Contact
Friday 3rd May 2019    
කෑගල්ල- සිනමා දැක්ම හා සංවාදය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෑගල්ල- සිනමා දැක්ම හා සංවාදය



කෑගලු ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන සාහිත්‍ය උත්සවයේ මෙවර සිනමා දැක්ම හා සංවාදය, සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා සවස 3.00 සිට ශාන්ත ජෝශප් ප්‍රාථමික වාද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම සංවාද සදහා සම්පත්දායකයන් ලෙස ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, බූපති නලීන් වික්‍රමගේ සහ විදර්ශන කන්නන්ගර සහභාගි වේ. මෙම අවස්ථාවට සහභාගිවන ලෙස සංවිධායකයන් විසින් සිනමා රසික සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරයි. එහිදී ප්‍රදර්ශනය වන සිනමා නිර්මාණ මෙසේය.

සැප්තැම්බර් 29 – සිනමාවාලා

සැප්තැම්බර් 30 – සේල්ස්මන්

සැප්තැම්බර් 29 – ෆැන්ඩ්‍රි