Posted on 01.18.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිත තවත් 672 රෝගීන් දෙනකු අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
විදේශයන්හි සිට පැමිණි 5 දෙනෙක් ද සිටින අතර ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,97,707 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.