Posted on 06.19.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
“කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය” නමින් Zoom සම්මන්ත්‍රණයක් අද(ජුනි 19) රාත්‍රී 07ට පැවැත්වේ.
මෙහි මූලික අදහස් දැක්වීම් මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, පාඨශාලාචාර්ය චන්දන පුස්සෙපිටිය, සරසවි සිසු අමන්දිකා කුරේ විසින් සිදුකිරීමට නියමිතයි.
මේ සඳහා Zoom තාක්ෂණය ඔස්සේ පහත සබැඳියෙන් සම්බන්ධ විය හැකි වේ.
https://us02web.zoom.us/j/86368290759…
Meeting ID: 863 6829 0759
Passcode: 229995
එසේම ‘අදිටන aditana ‘ Facebook පිටුව හරහා මෙම සම්මන්ත්‍රණය සජීවීව නැරඹිය හැකිය.