Posted on 08.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නිදහස් අධ්‍යාපනය වනසන – අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ඉරා දමනු! 78 විශ්ව විද්‍යාල පනත මිලිටරි බලයෙන් යට කරන කොතලාවල පනත පැරදවීමට පෙළගැසෙමු! දැවැන්ත විරෝධතාව අගෝස්තු 03 කොළඹදී පැවැත්වේ.