ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පසුගිය 26 වන දින අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කරන ලද ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් 16දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අද(31) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදි.

අත්‍යාවශ්‍ය සේවාවක් කර තිබු ඛනිජ තෙල් බෙදා හැරීමට තෙල් සංස්ථා සේවකයින් බධා සිදු කල බවට පවසමින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන ලද බන්ධුල සමන් කුමාරව සාමාජික දැඩි විරෝධය මධ්‍යයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Lahiru Umayangana :