strike

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා එක් දින වැඩ වර්ජනයක !

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක…

ඒකාබද්ධ කම්කරු විරෝධතාව සටන් වැදීමේ අරමුණු අවධාරණය කරයි!

වැටුප් වැඩි කිරීම ඇතුළු ලාංකිය වැඩකරන ජනයාගේඉල්ලීම් 12ක් මුල්කර ගෙන කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කැඳවන ලද විරෝධතා උද්ඝෝෂණයක් සහ විරෝධතා…

අද වැඩවරන ගුරු-විදුහල්පති සමිති මෙන්න!

පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද(13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන…

ගුරු-විදුහල්පති ගැටලුවලට විසදුම් නෑ – පාසල් 10162ක් හෙට වැසෙයි!

රට පුරා ගුරුවරු හා විදුහල්පතිවරු මුහුණ දෙන වැටුප් ගැටලු, පාසල් අධ්‍යාපනය ලබාදීමේදී ඇතිවන ගැටලු සහ අධ්‍යාපනයට ආණ්ඩුව වෙන්කරන ප්‍රතිපාදන සම්බන්ධ…

මාර්තු 13 ගුරු විදුහල්පති අරගලය කොළඹට

දැනට පාසල් තුළ අධ්‍යාපනයේ සහ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අදාළව උද්ගතව ඇති ගැටලු විසඳීමට බලකරමින්, ගුරු-විදුහල්පති වෘත්තිය සමිති විසින් මාර්තු මස…

ගුරු-විදුහල්පති අයිතීන් වෙනුවෙන් මාර්තු 13 වැඩවර්ජනයට සූදානම්!

ගුරුවරුන්, විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් ගැටලුව හා පාසල් අධ්‍යාපනයේ අනෙකුත් ගැටලු මිලුකරගෙන ගුරු වෘත්තිය සමිති ගණනාවක් මාර්තු 13 වැඩ වර්ජනයට…

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි!

අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබු දුම්රිය රියදුරන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. දුම්රිය රියදුරන් බඳවා…

සාකච්ඡා අසාර්ථකයි – රේගු වැඩවර්ජනය දිග්ගැසේ!

ආණ්ඩුව විසින් කිසිදු සහනයක් නොදෙන නිසා රේගු නිලධාරීන්ගේ  අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි …

දිවයින පුරා ඖෂධවේදීන් වර්ජනයක

සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.…

රේගු වර්ජනය අවසන්

වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් රේගු නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වන විට අවසන් වී ඇති බව…

මාරවිල රෝහලේ කණිෂ්ට සේවක වර්ජනයක්!

හලාවත, මාරවිල මූලික රෝහලේ කණිෂ්ට කාර්ය මණ්ඩලය අද(4) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර සේවක පිරිසක් මේ වන විට රෝහලේ…

සාගර විශ්ව විද්‍යාලයේ සේවකයෝ වැඩ වර්ජනයක!

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින්…