Posted on 04.09.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ! ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු! යන සටන් පාඨය යටතේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (09) විරෝධතාවයක් පවත්වා තිබේ. මෙම විරෝධතාවයට අමතරව ක්ෂුද්‍ර ණය හේතුවෙන් පීඩාවට පත්වූවන් ඉන් මුදා ගැනීමට අදාළ යෝජනාවලියක්ද මුදල් අමාත්‍යංශය වෙත භාරදීම සිදුවිය.




