Posted on 12.04.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බඩු මිල අඩුකරනු! තවත් බදු නොගසනු ! යන සටන් පාඨ යටතේ අද නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් මහරගම නගරයේදී පැවැත්වුණි.