தமிழ்
English
Contact
Friday 3rd May 2019    
චමල් අකලංකගේ "ආදරේ රත්නපුර වගේ" | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චමල් අකලංකගේ “ආදරේ රත්නපුර වගේ”



චමල් අකලංක පොල්වත්තගේ විසින් රචිත “ආදරේ රත්නපුර වගේ” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් 16 වනදා සවස 3.00ට දියත එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

එම  අවස්ථාවේදී කාව්‍ය සංග්‍රහය පිළිබඳව මෙන්ම කවිය සහ සාහිත්‍ය පිළිබඳ සංවාදයක් ද පැවැත්වීමට නියමිතය.