Posted on 06.24.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීමට අවහිර කිරීම මෙන්ම වෙනත් ස්ථානයක කළ විරෝධය දැක්වීමේදී පොලිසිය දැක්වූ ප්රචණ්ඩ ප්‍රතිචාරය සම්බන්ධව නීතිඥවරු විරෝධය පළ කරති.
අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීඹ සම්බන්ධයෙන් නීතිඥවරුන් විසින් සිය අප්‍රසාදය හා විරෝධය පළකරන ලදී. තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කළ මෙම විරෝධතාවයේදී පොලිසිය විසින් ක්‍රියාකළ ආකාරය ලංකාවේ පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම අපරාධමය වාැරදිවලට අයත්වන තත්වයන් බව නීතිඥවරුන් විසින් පෙන්වා දෙන ලදී.
පහත පළ වන නීතිඥ මාධ්‍ය හමුවේ සබඳතාවයෙන් ඒම අදහස්වවලට සවන් දෙන්න
Posted by Young Lawyers Association on Wednesday, June 24, 2020