Posted on 10.09.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
යාපනය අන්තර්ජාතික සිනමා උලෙලෙන් ඉවත් කිරීම නිසා විවදයට ලක් වූ ජූඩ් රත්නම්ගේ ‘ඩීමන්ස් ඉන් පැරඩයිස්’ සිනමා කෘතිය තිරගත කර රසික සංවාදයක් සංවිධානය කර තිබේ.
ඔක්තෝබර් 13 වැනිදා උදේ 9.00ට කොළඹ 7 ජාතික චිත්‍රපට සසං්තා සිනමා ශාලාවේදී (තරංගනී) සිදුවන මෙම සංවාදය සංවිධානය කරන්නේ ‘සිනමාවේ සහෘදයෝ’ විසිනි.