Posted on 05.11.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ජනප්‍රිය සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍ර අභාවයට පත් වී තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අභාවයට පත්වන විට 71 වැනි වියේ පසු විය.