Posted on 10.28.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ඩේවිඩ් හාවේ විසින් රචනා කළ Neoliberalism & the Restoration of Class Power කෘතියේ සුමිත් චාමින්ද විසින් කළ සිංහල පරිවර්තනය, ‘නවලිබරල් ධනවාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඔක්තෝබර් 30 වැනිදා සවස 3.00ට කොලඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම අවස්ථාවේ අදහස් දක්වන්නට පුබුදු ජයගොඩ, විදර්ශන කන්නංගර සහ ලක්මාලි හේමචන්ද්‍ර සහභාගි වනු ඇත.