කොළඹ දිස්ත්‍රික්ක සීමා වෙනස් කිරීමේ සූදානමක්

වරාය නගර සීමාවද කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොටසක් ලෙස සළකා ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්ක සීමා නීර්ණය කිරීමක් සිදුකරන බව පාඨලී චම්පික රණවක පවසයි. එය කටයුතු මේ වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ. මුහුද ගොඩකර ඉදිකරන ලද වරාය නගරට හෙක්ටයාර් 269න් යුතු භූමි භාගයක් අයත් බව පාඨලී ඇමතිවරයා පවසා ඇත.

Sithara Sajeewani :