මොණරාගල, මැදගම – නිල්ගල වන රක්ෂිතයේ මේ වන විට ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් අක්කර 15කට අධික භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව පැවසේ.
මීට අමතර ඊයේ(19) දින මොණරාගල, මැදගම – පොල්ගොල්ල වන රක්ෂිතයේ හට ගත ගිනි ගැනීම හේතුවෙන් අක්කර 100කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව සඳහන්.