தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
නෙදර්ලන්තයේ අන්තවාදී ප්‍රහාරයක්? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නෙදර්ලන්තයේ අන්තවාදී ප්‍රහාරයක්?



නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර මෙය අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක්දැයි සැක මතුව තිබේ.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි ද වෙඩි තැබීම කළ පුද්ගලයා පලාගොස් ඇතැයි ද ඔහු සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත. ආරක්ෂක අංශවලට සහ හදිසි සේවා අංශවලට ඔවුන්ගේ රාජකාරීවලට නිරත වීමට සහායවීමක් ලෙස ප්‍රධාන මාර්ගවලින් ඉවත්ව සිටින්නැයි එරට බලධාරීන්ගේ මහජනතාවගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.