පූගොඩ පාළු ගොඩනැගිල්ලක පිපිරීමක්

පූගොඩ අධිකරණය ආසන්නේ ඇති පාළු ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂා කිරීම් හේතුවෙන් බෝම්බය අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක කරයි.

සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය පවසා තිබේ.

Sithara Sajeewani :