Posted on 08.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරගෙන දියත් වන මර්දනීය වැඩපිළිවෙළ හා පක්ෂයේ දේශපාලන කටයුතු වලට පොලීසිය කරන බාධාවන් පිළිබඳව අද (16) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාර දෙන ලදී. මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි විය.