ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් පැමිනිල්ල විභාගයට ගැනීමේ අවශ්‍යතාව මත පොලිස්පති පූජිත් ජයසුන්දර අද(25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වේ.
මෙම ප්‍රකාශය සටහන් කිරීමෙන් පසුව අවශ්‍ය වුවහොත් නැවත පැමිණ කටඋත්තරයක් ලබා දිය හැකි බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.