බන්ධුල හරිශ්චන්ද්‍ර සම්භාවනා !

ප්‍රවීන චිත්‍රශිල්පියකු සහ චිත්‍රකතා රසිකයන්ගේ ආදරය දිනූ සිතුවම් ඇදි බන්ධුල හරිශ්චන්ද්‍ර ඇගයීම සදහා අභිනන්දන උළෙලක් ජනවාරි 31(හෙට) සවස 3.00ට කොළම මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Chandana Sirimalwatte :