Posted on 09.29.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංගප්පූරුවේ සංචාරයක් සදහා පිටත්ව ගිය බව මාධය වෙත අනාවරණය විය.
මෙම සංචාරය හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් බවට නිවේදනයක් නිකුත් කර ඇත. වරින්වර ඉන්දියාව වැනි අසල්වැසි රටවල දේශපාලන අරමුනු අනුව සංචාරය කිරීමට අමතරව වෙනත් රාජ්‍යයක නිවාඩු ගත කිරීමට යාමටද හිටපු ජනාධිපතිවරයාටයාට වරප්‍රසාද හිමිවේ.