Posted on 11.21.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහ බැංකු ආපනශාලා සේවකෙයකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සේවකයා ආසාදිතයෙක් යයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීය.
කෙසේ නමුත් දෛනික මහ බැංකු කටයුතු සාමාන්‍ය ලෙස සිදු කරමින් ඇත.